උණුසුම් තත්ත්වයෙන් පසු ඥාණසාර හිමියන් සහ මනෝ ගනේෂන් අමාත්‍යවරයා මුහුණට මුහුණ හමුවෙයි
මිට පෙර වීඩියෝවෙන් දැක්වුනේ ඥාණසාර හිමියන් අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා එහි නොසිටීම සම්බන්ධයෙන් අති වූ උණුසුම් තත්ත්වයයි.
ඊට ටික වේලාවකට පසුව මනෝ ගනේෂන් අමාත්‍යවරයා අමාත්‍යාංශයට පැමිණීමෙන් පසුව ඥණසාර හිමියන් ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වුනා.
0 comments