ජනපති අද ඕස්ට්‍රේලියාවට
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල් ගේ නිල ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියාව බලා පිටත්වන ජනාධිපතිවරයා ලබන 26 වනදා දක්වා එරට රැදී සිටිනු ඇති.
ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ඕස්ට්‍රේලියා නිල සංචාරයක නිරත වන්නේ වසර 63 කට පසුවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නායකයින් කිහිප ]දෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
0 comments