කිසිම දෙයක් ස්ථීර නෑ වෙනසටත් ඒක පොදුයි / වෙනස අවසන් වීම ගැන අසංක සතරසිංහ කතා කරයි
ඒ වෙනස වෙනසක් කල නිසාවෙනි.
ප්‍රේක්ෂක ජනාදරයට හා සම්මානයට පත්වූ "වෙනස" අවසන් වැඩසටහන අද දින විකාශය වන බවට වූ facebook සටහනක් අපට හමුවිය.
එකී facebook සටහනේ මෙලෙස සඳහන් විය.
"වෙනස අවසන් වෑඩසටහන අද රාත්‍රී 10.00 ට ... මෙතෙක් කල් අප සමග සිටි " උත්තම රසිකත්වය " ඔබට ස්තුතී.(wenasa team )"
මේ පිළිබඳව සටහනේ අයිතිකරුවා වූ "වෙනස" රසිකත්වයේ ආදරය දිනාගත් ජනප්‍රිය නිවේදක අසංක සතරසිංහ මහතාගෙන් ඒ පිළිබඳව අප විමසීමක් කළෙමු.
ඒක ආයතනයේ ඉහළ කළමණාකාරිත්වය ගත්ත තීරණයක්.
2011 දී තමයි මුලින්ම
වැඩසටහන් තුන්සියයකට(300)
දිල්ශාන්,සම්පත්
ඔව්,රයිගම,ස්ලීම
ඇත්තටම වෙනසට මේ රටේ සම්මාන උළෙලකදී ආපහු හිමිකර ගන්න සම්මානයක් නොතිබුණු තරම්.
වෙනස නිර්මාතෘ සරත් කුමාර.ඔහුගේ සංකල්පයක් මත තමයි වෙනස නිර්මාණය වෙන්නේ.
ඒ වගේම මෙතෙක් නිෂ්පාදකවරු ගණනාවක් වෙනසට දායක වුණා
රුවන්ක රණතුංග,මංජුල ඇතුගල,තිමිල වීරහැංඩි,අංජන ජයතුංග,රසික වින්දන,චතුරංග ධනසේකර,අමිත වගේම රොෂාන් නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා.
ඒ වගේම තාක්ෂණික නිළධාරීන්.
ආයතනයේ ගේට්ටුවේ ආරක්ෂක නිළධාරින්ගේ පටන් ආයතනයේ අභ්‍යන්තර දක්වාවූ බොහෝ පිරිසක් අපට උදව් කලා.
ඒ වගේම අපිව මෙතෙක් දුර ගෙනාවේ අපේ රසිකයෝ,ප්‍රේක්ෂ
මිනිස්සු වෙනස බලන්න එදා වගේම අදත් කැමතියි.
ඒත් මේ ලෝකේ කිසිම දෙයක් ස්ථීර නෑ.
වෙනසටත් ඒක පොදුයි.
ඒත් මේ විදිහට අවසන් කරන්න වීම ගැන තියෙන්නේ විශාල දුකක්.
වෙනස් තැනකදී " වෙනස "සමඟ හමුවෙමු ළඟදීම!
ස්තූතියි Fm TV Sri Lanka!









0 comments