ලොව පුරා තවත් CYBER ප්‍රහාරයක අවදානමක්
බ්‍රිතාන්‍ය ජාතික පරිගණක පද්ධති ආරක්ෂකයෙකු වූ Malware Tech විසින් මෙම සිකුරාදා සිදුවූ සයිබර් ප්‍රහාරයේ රැන්සම්වෙයාර් මෘදුකාංගය පැතිරීම පැළැක්වූ අතර,ඔහුම අවධාරණය කර තිබුණේ බොහෝ විට සඳුදා දිනය වනවිට තවත් ප්‍රහාරයක් සිදුවීමේ අවදානමක් පවතින බවයි.
මෙම වෛරසය, පරිගණක පද්ධතිවල ලිපිගොනු තම පාලනයට ගෙන ඇති අතර, විශේෂයෙන්ම ලොව පුරා රාජ්‍යයන් 100ක ස්පාඤ්ඤය, ප්‍රංශය හා රුසියාව ඇතුළුව මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරුව තිබුණි.
0 comments