පාරාවෝ කුමරිය ගේ සොහොන් ගැබ මතුවේ

මෑතකදී සොයා ගන්නා ලද ඊජිප්තු පිරමීඩයක් අසලින් වසර 3,700 ක් පැරණි පාරාවෝ කුමරියක ගේ යැයි සැක පල කරන සොහොනක් හමු වී ඇත.

කයිරෝ නුවර දකුණු දිග ප‍්‍රදේශයේ පිහිටි ඩාශුර් රාජකීය සොහොන් ගැබ තුළ තිබී දැවමවා පෙට්ටියක් ගොඩ ගත් බව ඊජිප්තු පුරාවස්තු අමාත්‍යංශය පවසනවා. මෙම දැව පෙට්ටිය තුළ තිබී මිනිස් අවයව තැන්පත් කළ භාජන 04ක් හමු වී ඇති අතර ඒවා ඇමනිකාමව් නම් පාරාවෝ රජුගේ දියණියගේ ශරීරයේ කොටස් බවට විශ්වාසය පල කරනවා.

0 comments