GSP+ අද සිට

ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී ප්ලස් සහනය අද සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය පවසනවා.
යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන්-ලායි මාර්ගූ පසුගිය දා කියා සිටියේ මෙම සහනය ලංකාවට ලැබීමත් සමග වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වඩාත් පෙළඹෙනු ඇති බවයි.

0 comments