Knight Rider කතා මාලාවේ මෝටර් රථයට මොකද වුණේ?

සුප්‍රසිද්ධ කතා මාලාවක් වන Knight Rider සඳහා යොදාගත් Kitt නැමැති මෝටර් රථය අද වන විට භාවිතයට නොගෙන අත්හැර දමා තිබෙනවා.
රෝද ගලවා ඇති මෙම මෝටර් රථය ගරාජයක රඳවා තිබෙනවා.
1982 වර්ෂයේ තිර ගත වීම ආරම්භ වු Knight Rider කතා මාලාව 2008 වර්ෂය දක්වාම තිර ගත වුණා.


0 comments