ONLINE භාණ්ඩවලටත් TAX වදියි ද?
මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රමාණය ඉහළ
ගොස් ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් එම විදේශීය ගෙවීම් සඳහා රජයට බදු
ආදායමක් හිමි නොවන බැවින් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව කියවෙනවා.
එවැනි ONLINE මුදල් ගෙවීමේ දී ICTA හෙවත් ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය විසින් නිර්මාණය කරන පොදු පද්ධතියක් හරහා බදු මුදල් අයකරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණයට යටත්වනු ඇති.
කෙසේ වෙතත් අන්තර්ජාල ගණදෙනු සඳහා බදු පැනවීම ප්‍රායෝගික නොවන බව සමාජ ජාල ඔස්සේ බොහෝ පිරිස් පවසා තිබෙනවා.
එයට හේතුව වන්නේ එම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ මව් රට මූලික කරගනිමින් වීමයි. එනම් විවිධ රටවලට සේවාව ලබා දුන්නත් එම රටවල රජයන් සමග සෘජු සම්බන්ධතා නොපවත්වයි.
මෙවැනි තත්වයක් යටතේ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් විදේශ රටවලට ONLINE ගෙවීම් සඳහා බදු අය කරගැනීමේ ක්‍රියාවලිය ඇතැම් විට ක්‍රියාත්මක නොවනු ඇති බවද සමාජයේ විශ්වාසයක් ඇත.

0 comments