වීල් එකෙන් ඇවිත් උස්සන් ගිහින් මානසික රෝගී කතක් දුෂණය කර ගණිකා නිවාසයකට විකුණයි

තම ස්වාමියා දින 2කින් ගෙදර නොපැමිණි නිසා එය ගැන සෙවීමට ගිය අවස්ථාවේදී ඇය මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ
මම බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට විල් එකකින් ඇවිත් මාව උස්සන් ගියා.පසුව දින කිහිපයකට පසුව අදාල කාන්තාව සොයාගෙන ඇත්තේ අනුරාධපුර – සාලියවැව ප්රදේශයේ පුද්ගලයින්ට කාන්තාවන් අලවි නිවසක බලෙන් රදවාගෙන සිටියදීයි
0 comments