කෙල්ලෙක් කියා සිතා කොල්ලෙක්ව මැරෙනතුරු මාරුවෙන් මාරුව දුෂණය කරලා

මෙම දුෂණයට ලක් වුනු තරුණය මැලේසියාවේ ඉපදී ඇති අයෙක් වන 18 වයසිති තරුණයෙකි.මොහු ඉතා අහිංසක තරුණයෙක් වන අතර මොහුගේ මෙම චරියාව නිසාම දුෂකයන් සිතා ඇත්තේ මොහු දිවිලිංගික පුද්ගලයෙක් කියාය.
මේ සිදුවීම වෙච්ච දවසේ ඔහුට පාන්දර 2.00 ට පමණ දුරකතන ඇමතුමකින් තරුණයින් දෙදෙනක් පරුෂ වචනයෙන් බැනලා තියෙනවා.දුෂණයට පත් Nhaveen නම් මෙම තරුණයාත් ඔහුන්ට පෙරලා බැනලා තියෙනවා. ඊට විනාඩි කිහිපයකට පස්සේ වයස අවුරුදු 16ත් 20ත් තරුණයින් පස් දෙනෙකු ඇවිත් සිදුවන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ කඩයක් ඉදිරිපිට Nhaveenට පහර දෙනවා
ඉන් අනතුරුව ඔහුව වෙනත් තැනකට අරන් ගිහින් පැය හතරක් තිස්සේ මේ කට්ටිය Nhaveenව මාරුවෙන් මාරුවටදුෂණය කරලා. ඒ වගේම යකඩ පොල්ලක් ආධාරයෙන් ඔහුගේ ලිංගික අවයවයන්වලට බරපතල ලිංගික හානි සිදු කරාලා.
රෝහලට ඇතුලත් කළාට පස්සේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පැයක් පමණ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව Nhaveen ජිවිතක්ෂයට පත් වෙනවා.
0 comments