පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි 
 
ඔහු මේ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති අතර නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස රුවන් ගුණසේකර මහතා පත්කිරීම සුදුසු වන බව ද ඔහු ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ඉල්ලා අස්වීම මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි.

0 comments