ඩෙංගු නසන්න - ඔබේ කැමතිම රූපවාහිනී නාලිකාව අද උදේ 9-11 ට නරඹන්න

ලබන සෙනසුරාදා (15) උදෑසන 10-12 ත් අතර ක්‍රියාත්මක කිරීමට නියමිත නිවාස සහ අවට පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩ සටහන සම්බන්ධයෙන් වූ පණිවිඩය ජනතාව අතරට ගෙන යාම, අද පැය 2 ක් පුරාවට සිදුකරන මෙම වැඩසටහනේ අරමුණ වේ.
‘ අපි අරඹමු ඩෙංගු දුරලමු ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු!' යන තේමාව යටතේ ඩෙංගු මැඩලීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම සමාජ සත්කාරය සඳහා ලංකාවේ සියළුම මාධ්‍ය සහාය දැක්වීමට ඒකරාශී වී ඇත.
‘ අපි අරඹමු ඩෙංගු දුරලමු ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු!' යන තේමාව යටතේ ඩෙංගු මැඩලීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම සමාජ සත්කාරය සඳහා ලංකාවේ සියළුම මාධ්‍ය සහාය දැක්වීමට ඒකරාශී වී ඇත.
0 comments