හම්බන්තොට ගිවිසුම හෙට අත්සන් තැබෙයි

හම්බන්තොට මාගම්පුර වරාය බදු දීමට අදාළ ගිවිසුම හෙට දින අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේදී  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හෙට පෙරවරු 09.30ට වරාය හා නාවික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊට අත්සන් තැබෙන බවයි.

0 comments