කෝලි පුතා – පාලි කොකා වෙයි! තරඟය අතරතුර කල බලු වැඩේ මෙන්න

විරාත් කෝලි කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරීමේදී දක්ෂයෙක් වුනත් හැමෝටම ඔහුව දිරවන්නේ නැත්තේ ඔහුගේ තියන දඩබ්බර පණ්ඩිත ගති නිසයි. ඊයේ නැවතත් ඔහුගේ එම ගති මතුවුණා පහත වීඩියෝ එක තියනවා බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
හතරේ සීමාව වෙත ඇදී ගිය පන්දුවක් එම සීමාවෙන් පිටත සිටි කුඩා දරුවෙකු විසින් අල්ලා ගැනීමට සැරසෙද්දී කෝලි එම පන්දුවට පාඅ පහරක් එල්ල කරන අයුරු එම වීඩියෝ දර්ශණ වල දැක්වෙනවා.


0 comments