රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජාන තාක්ෂණය

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා
සාකච්ඡාවක් පැවති අතර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ මේ සඳහ වෙනම ප්‍රතිකාර
ඒකකයක් ස්ථාපිත කරන බවයි.
ජාන තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් එකොළොස් දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මේ වනවිට විදේශගතව සිටී. සෙසු වෛද්‍යවරුන් සියලු දෙනා මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි අතර ඔවුන් අමාත්‍යවරයාට පොරොන්දු වී ඇත්තේ අමාත්‍යවරයාගේ වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි. තමන් ලබාගත් දැනුමෙන් රෝගීන්ට යහපතක් සැලසීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරුන් අමාත්‍යවරයාට ස්තුතිය පළකර තිබේ.
පිළිකා ඇතුළු රෝග රැසකට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර ලබාදිය හැකි අතර මේ වනවිට ඇමරිකාව ඇතුළු දියුණු රටවල් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ජාන තාක්ෂණය උපරිමව භාවිතා කරයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව වැඩිදුර පුහුණුවක් ඇමරිකාවේ බේලර්, රයිස් සහ හූස්ටන් යන විශ්වවිද්‍යාලවලින් ලබාදීමට කටයුතු කරන බවයි.

0 comments