GMOA අගමැති හමුවෙයි

අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ
සංගමය නියෝජනය කරමින් එහි නිළධාරීන් පිරිසක් එක්ව ඇති අතර අගමැතිවරයාගේ
පාර්ශ්වයන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව තිබේ.
හරිත අලුත්ගේ මහතා පවසන්නේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු යෝජනා පහක් ඉදිරිපත් කළ බවයි. මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති සයිටම් ආයතනයේ නව බඳවාගැනීම් ස්ථිරව නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙස අගැමතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ඔහු පවසයි. ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව කෙසේද යන්න සොයාබලන ලෙස අගමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට උපෙදස් ලබාදුන් බව ද අලුත්ගේ මහතා සඳහන් කරයි.
ආශිකා බ්‍රාහ්මණ

0 comments