BOI සභාපතිගේ ඉල්ලා අස්වීම


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉල්ලා අස්වී තිබේ. 

නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙන උපුල් ජයසූරිය මහතා සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනපති ලේකම්වරයා වෙත යොමුකර තිබේ.

උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේදී පත්කළේය.

0 comments