කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරයට අළුතින් වෙන්න යන දේ

කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන මහජනතාව සඳහා පොදුවේ භාවිත කළ හැකි වෙරළ තීරයක් සකස් කරීමට සුදානම් වනවා. ඒ සඳහා වු අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
මහජනතාවගේ විනෝදාස්වාද කටයුතු සඳහා ඉදිවන මෙම වෙරළ තීරය මඟින් මුහුදු ඛාදනය අඩු කරගැනීමට හා අතිරේක දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය ඉඩකඩ ද සලසාගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව හිමිවනු ඇති.

0 comments