‘‘ අපාය මෙතැනය‘‘
මෙය බටහිර බෙංගාලයේ බන්කූරා දිස්ත්‍රික්කයේ ගමිමානයක මිනිසුන් විසින් සිදු කරනු ලැබූ කෘෘර වුත් අති අමානුෂික වුත් ක්‍රියාවලියකි. ඔවුන් සිය ගමිමානය හරහා කැලෑවට වදිමින් සිටි ඇතින්නක් හා ඇගේ පැටවා වට කොට ගල් මුල් ගැසූහ. අණතුරැව රතිඤ්ඥා පත්තු කර ඔවුන් දෙසට විසිකර තාර ගුලි දල්වා ඔවුන් වෙත දමා ගැසූහ. හමට ඇලුනු ගිනිගත් උනු තාර තටිටු වලින් උන් පිචිචෙමින් වෙිදනාවෙන් මොර දුන්හ .සිය වල්ගයේ අඩක් ගිනිගනිද්දි හිස හැරුනු අත මර බියෙන් දිව යන ඇතින්නිය පසුපස සිය සිරැරම පිලිසෙද්දී වෙිදනාවෙන් හා අධික බියෙන් තැතිගත් පැටවා ඈ වෙත දිව යමින් ‘‘ මාව බෙිරාගන්න අමිමෙි ‘‘ යැයි කියනවා විය හැක
මෙි ගැන සිය අදහස දක්වන ඡායාරෑප ශිල්පී බිප්ලාබී හස්රා
‘‘ මෙි නින්දා සහගත ක්‍රියාව සිදුකරන විට මම සිටියේ එතැනයි .ප්‍රචන්ඩ මිනිසුන් ඉදිරියේ මට කල හැකි දෙයක් තිබුනේ නෑ.සියවස් ගණනාවක් තිස්සේ මෙි උප මහද්වීපයේ සැරිසරපු බුද්ධිමත් මෙි සතුන්ට දැන් මෙික මිනිසුන් විසින් අපායක් බවට පරිවර්තනය කරල ඉවරයි ‘‘
0 comments