‘‘ කල නොහැක්කක් නොමැත ‘‘ උදෘතය සිහිගන්නවන මිනිසකුගේ කතාවකි.
මෝලායි වනාන්තරය, ඇසෑමි ප්‍රාන්තය, ඉංදියාව
කතාව පටන් ගන්නේ ඉංදියාවෙි ඇසෑමි ප්‍රාන්තයේ බ්‍රහ්මපුත්‍ර නදිය අසල ගමිමානයක වයස 16 ක කොලු ගැටයෙක් මහා ගංවතුරකට පසු බ්‍රහ්මපුත්‍ර නදිය දෙගොඩ තලාගිය විට ඉන් ඡිවිත බෙිරා ගැනීමට වියලි වැලි තලාවකට ගොඩවී සිටි තුන් හාරසීයයක් පමණ වු සර්පයන් තොගයක් දැකීමෙින් පසුවය .ඒ වනවිට උන් සියල්ලෝම මැරී උන්හ. උන් මියගොස් සිටියේ වියළි කතරේ අධික හිරැ රශ්මිය ද උහුලාගත නොහැකි අධික දිය පිපාසාවද හේතුවෙනි . මෙි දර්ශනයෙන් කොලුවා කමිපාවට පත්විය.
මෙි මහා වියලි වැලිකතරේ ගස් තිබිණිනමි මෙි විපත සිදු වන්නේ නැත.ඔහුගේ පොඩි වයසට ඔහු ගියේ වන සංරක්ෂන නිලධාරීන් වෙතටය. නිසරැ වැලි කතරේ කිසිවක් වැවිය නොහැකි බවත් උණ ගස් පමණක් එහි වැඩෙන බවත් ඔවුහු කොලුවාට පැවසූහ. ගමට පැමිනි කොලුවා හතර වටේ ගොස් උණ පැල සොයාගෙන විත් වැළිකතරේ තැනින් තැන සිටවුයේය.ඔහුගේ
ඔහු සිටවු උණ රිකිලි දලු දමා සීඝ්‍රෙයන් පදුරැ දමන විට වෙනත් පැල වර්ගද ඒ අතර සිටවීමට හේ පටන් ගත්තේය. වන ඡිවි නිලදරැවන් බොරැ කාරයන් බවට පත් කරමින් නොයෙකුත් පැලෑටි දලු ලෑමට පටන් ගත් විට ඊට යාබද ගමෙි මිනිසුන් ඔහුට පැවසුවෙි පැල අතර පස් මතට රතු කූඹින් මුදා හරින ලෙසය. කුඹි පස අතර රිංගමින් පස පෝෂනය කිරීමටත් බුරුල් කිරීමටත් සමත් වූවා විය හැක. ඔහු ගමිමාන වටෙි ගොස් රතු කූඹින් එකතුකර වියලි වැලි කතරේ තවමත් දලුලමින් ඇති විවධ පැලෑටි අතර පස් මත හෙලුවෙිය.වසර දහස් ගණනක් කිසිවක් සිටවා නොමැති කාන්තාර භුමිය කොල පැහැ ගන්වමින් වෘක්ෂලතාවෝ නිදහසේ වැඩෙන්නට පටන් ගත්හ. 2005 වසර වනවිට එය දැවැන්ත ඝණ වනාන්තරයක් වී අහවරය. සුළගින් කුරැල්ලන්ගෙන් හා වවුලන්ගේ ස්වාභාවික බීඡ සංසරණයෙන් විසිරී වැඩුනු ඝන වනයේ පැතිරීමෙි වෙිගය කොතෙක්ද යත් අදවනවිට එය කිලෝ මිටර් 1360 ක් පුරා දිවෙන වනගහණයකි.
ප්‍රශ්ණය පටන් ගත්තේ අවට සිටි කැලෑ පාලුවෝ එහි පැමිණ වටිනා ගස් කපා ගෙනයන්න පටන් ගත් විටය.
ඡාවෙිඩි වනාන්තරය අවට ඇති ගමිමානවලට ගොස් මෙි නිසරැ කතර ගහකොල වලින් සැරසීමට ඔහු ගස් උත්සාහය ගැන කීවෙිය. ඔහුට එය රැක ගැනීමට ඔවුන්ගෙන් උදවි ඉල්ලා සිටියේය.ගමිමාන වල මිනිසුන් එය රැකදීමට ඉදිරිපත්විය. එහි ප්‍රතිපලයක් ලෙසට කිලෝ මිටර් 1360 ක් පුරා විහිදුනු මෙි වනාන්තරය තුලට අදටත් ගස් කපන්නන් නොපැමිණෙන බව කියවෙි.
කලින් කිලෝ මීටර් දහස් ගණනක් පුරා කාන්තාරයක්ව තිබූ ඇසෑමි ප්‍රාන්ත සිතියමෙි පලාතක් හරිත වර්ණයෙන් සැරසී ඇති බවත් එහි සියලු ගෞරව නුගත් ඡාවෙිඩි මොලායි නැමති මිනිසෙකුට හිමි විය යුතු බවත් ඉංදීය රඡය සොයා දැන ගත්තේය. ඒ අනුව ඉංදියාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ මෙහවරක් කල මිනිසුන් උදෙසා පිදෙන දියමන්ති ඡුබිලිය එවකට ඉංදීය ඡනපති අබිදුල් කලාමි විසින් අපේ වීරයාට පුදනු ලැබු අතර ඒ මහවනය ඔහුට උපහාරයක් ලෙස මෝලායි වනාන්තරය ලෙස නමි කරනු ලැබුවෙිය
2013 දී විලියමි ඩගලස් විසින් නිර්මාණයකල FOREST MAN නැමති මෝලායිගේ කතාව විදහා දක්වන කෙටි වාර්තා චිත්‍රපටිය
එම වසරේ හොදම වාර්තා චිත්‍රපටිය ලෙස කෑන්ස් චිත්‍රපටි උළෙලේ සමිමාන දිනා ගත්තේය.
අදත් මෙි මිනිසා වනාන්තරය අසල තම පුංචි නිවහනේ සිය බිරිදත් සමග ගවයන් ඇති කරමින් උන්ගේ කිරි විකුණා ඡිවත් වෙමින් සතුටෙන් ගත කරයි
0 comments