ඩයිනෝඩරයන් සිටි කාලයේද මිනිසුන්ද සිටි බවට සැක
වසර මිලියන 165කට පමණ පෙර මිහිමත ජිවත් වූ සත්ව කොට්ඨාස අතරින් දැඩි
අවධානයකට ලක් වූ සත්ව කොට්ටාසය වන්නේ ඩයිනෝසරයන් ය. අවුරුදු මිලියන
165කටත් වඩා පෙර පැවැති ඔවුන්ගේ පැවැත්ම විනාශ වූ ආකාරය සම්බන්ධව විවිද
විවාදයන් පවතී, නමුත් බොහෝ කරුණු කාරනා වලට අනුව පෘථිවියට මුලිම්ම පැමිණි
ජිවින් පිරිස විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි මෙලොව තුල වෙනස්කම් සිදු කිරිමේ
අරමුණුන් ඔවුන්ව විනාශ කළා විය හැකිය, (පෘතුවියට මුලිම්ම පැමිනි සක්වල ජිවි
විශේශය වන්නේ අනුනාකිවරුන් ලෙස හදුන්වන උරගරූපි සක්වලයින් පිරිසක් වේ .)
නමුත් මේ සම්බන්ධව මා සොයා බැලු කරුණු වලට අනුව ඩයිනෝඩරයන් සිටි කාලයේද
මිනිසුන්ද සිටි බවට සැක කළ හැකි යම් යම් හෙතු තිබේ, නමුත් ඒවා ඔප්පු කිරිමට
පහසු මට්ටමක නොපවතී. බොහො දෙනෙකු විශාල යොධ මිනිසුන් වැනි ධවල යෝධ
ගෝත්‍රයක් පෘථිවිය මත වාසය කළ බව හොදින් දන්නවා විය හැකි. එවැනි කොටසක්
මිහිමත සිටි බවට භෞතික සාක්ෂි රැසක් පවතී ,,, එනම් විවිද ප්‍රදෙශ වලින්
(ඊජිප්තුව, මෙක්සිකෝ වැනි ) ඔවුන්ගේ ඇටසැකිලි හා නෂ්ඨාවශේෂ හමුවීමයි. DNA
පරික්ෂණ තුලින් ඔවුන් කිසි සේත්ම මිනිසුන් කොට්ටාසයක් හෝ මිනිසුන්ට නෑකම්
නොදක්වන පිරිසක් හෙවත් ආගන්තුකයින් පිරිසක් බව ඔප්පු වී අවසන්. මෙම ධවල
යෝධ ගෝත්‍රය සිටි කාලසීමාව හා සම්බන්ධ තොරතුරු ලෙස ආදී ගල් ලේන් වැනි දේ
තුලින් ඔවුන් හා සම්බන්ධ විවිද කරුණු ප්‍රකාශ කර ඇත. එක්තරා පැරැණි ගල්
ලෙන් බිතුසිතුවම් වලින් හා විශේෂසයෙන්ම "ඉකා පාෂාණ" වල දක්වා ඇති සිතුවම්
වලට අනුව මෙම යෝධයින් ඩයිනෝසරයන් පිට මත නැගි ඔවුන් ප්‍රවාහන මාධ්‍ය වශයෙන්
බවිතා කළ බවද පියාඹන සයිනෝසරයින් පිට නැගි සිටින යෝධයින්ද එම සිතුවම්
මගින් දක්වා ඇත. ඒනම් මෙම යෝධ ගෝත්‍රය සිටි යුගයේ(කි. පු. 1000ට
පෙර)මිනිසුන් සිටි බවටද සැකයක් ඇතිවන අකාරයේ තොරතුරු තිබෙනවා. ඉකා පෂණ වල
එවැනි සිතුවම් රාශිඅක් තිබෙනවා.
ඔවුන් මිනිසුන්ට දැඩි හින්සාකාරි
ක්‍රියාවන් හා මිනිසුන් වහල් භාවයට යෝධාගත් බවට ඉතීහාසය තොරතුරු සපයනවා. ඒ
සම්බන්ධව විවිද ඉපැරැණි පුරවෘත වලද , අගාම් වලද කතා පුවත් පවතිනවා. පසුව
මිනිසුන්ගේ පැවැත්මට හනි කර වූ නිසාත් දෙවියට එරෙහිව කටයුතු කළ නිසන්
දෙවියන් විසින් මොවුන්ව විනාශ කරන ලද බවයි පුරවුර්ත වල සදහන් වන්නේ ...
මොවුන් සම්බන්ධව ඇති තවත් තොරතුරු අප මීට පෙරත් සදහන් කර ඇත.
එම යෝධ
ගෝත්‍රය මුහුදෙන් පැමිණි බවටයි පැරැන්නන් සදහන් කර තිබෙන්නේ... මෙම යෝධ
ගොත්‍රය සිටි සමයේ මිනිසුන් සිටි බවට සදහන් වනවා. මොවුන් සිටි සමයේ
ඩයිනෝසරයින් සිටි බවට ඇතැම් බිතු සිතුවම් වැනි දේ තුලින් ප්‍රකාශ වෙනවා නම්
ඩයිනෝසරයින් සිටි අවධියේ මිනිසුන් සිටියා විය නොහැකිද ?? නමුත් ලක්ෂ ගණනක්
ඉපැරැණි මිනිසා බිහි වූ බවට සැලකෙන කාලසීමාවටත් පෙර මිනිසුන් හෝ මෙවැනි
සත්ව විශේශයක් සිටි බව සිතීම පුදුමය දනවන සුළු කරුණකි. නමුත් මේ පිළිබද
තොරතුරු සනාථ කිරිම අසිරූ දෙයකි.
0 comments