"ඇටකාමා පිටසක්වල මිනිසා "

බැලූ බැල්මට ඔබ හිතන්නේ කුමක්ද මිනිසකු අතින් නිමකල රබර් මිනිස් රුවක් කියා නොවේද ?? නැතහොත් දැවයෙන් කල මිනිස් රූපයක් කියාද ?? නැත 2003 වර්ෂයේ චිලී රාජ්‍යයේ පිහිටි "ඇටකාමා" කාන්තාරයෙන් සොයාගත් මෙම මළසිරුර සම්පූර්ණ දිග අගල් 6 කි.. මොහුව හදුන්වන්නට නමක් යොදා ඇත්තේ "ඇටකාමා පිටසක්වල මිනිසා " ලෙසයි,අවුරුදු 6- 8 අතර මනුෂ්‍ය සිරුර කැයි සැලකිය හැකි වුවත් මෙම සිරුරේ අසාමාන්‍ය කුඩා බව නිසාත් සහ හිසේ ඇති අසාමන්‍ය පෙනුමත් නිසා අදටත් මොහු කවුද කොහේ සිට පැමිණියෙක්ද යන්න අභිරහසකි..

ඩොන්

0 comments