දුම්වැටි නීති විරෝධීව ගෙන්වීම වැලැක්වීම සඳහා දුම්රිවැටි ආනයනයේදී බලපත්‍ර නිකුත් කෙරේ
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය ලබා ගැනීමේදී සහනදායි ක්‍රමවේදයක් - ආනයන අපනයන අංශයද ඇතුළත්ව නව සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා
පාංශු කළමණාකරන වැඩසටහන් සඳහා දිරිමත් කෙරේ
කෘෂි කාර්මික අංශය සඳහා ජාතිය ගොඩනැගිමේ බද්ද ඉවත් කෙරෙන අතර එම ක්ෂේත්රයට සහනදායි ආදායම් බදු අනුපාතයක් හඳුන්වා දෙනවා
කෘෂි නිෂ්පාදනය රැස් කිරීමේ ගබඩා අවසන් කරන තෙක් දැනට ඇති ගබඩා වල ගුණාත්මක බව ඉහළ නංවනවා
අපනයන වෙළඳපොල සඳහා පරිසර සහතික නිකුත් කිරීමේ වැඩසටහනට රුපියල් මිලියන 35 ක්
වන තාක්ෂණය සඳහා ආයෝජනයන්ට සහය
මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ සංරක්ෂණ බැම්මක්
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින උණහපුලුවා / හඳුන් දිවියා / කැබැල්ලෑවා වැනි සතුන් සංරක්ෂණයට රුපියල් මිලියන 20 ක්
අවුරුදු 5 කට අඩු වාහන සඳහා මෝටර් බයිසිකලයකට දින ශත 17 යි.. මෝටර් රථයක් සඳහා දිනකට රුපියල් 1.78.. පෞද්ගලික බස් රථයකට දිනකට 2.74
කාබන් බද්දක් හඳුන්වාදීමට පියවර
ඩීසල්වලින් ධාවනය වන ත්‍රී රෝද රථ සඳහා රුපියල් 50000 ක බද්ධක්
විදුලියෙන් ධාවනය වන වාහන ආනයනය කිරීමේදී පැනවෙන බදු මුදල රුපියල් ලක්ෂ 10 කින් අඩු කිරීමට යෝජනා
එන්ජින් ධාරිතාව මත ආනයනික වාහන සඳහා බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා
2040 වන විට මෙරට සියලු වාහන ඛනිජ තෙල් නොවන වෙනත් බල ශක්තිවලින් ධාවනය වන වාහන බවට පත් කිරීමට යෝජනා කරනවා
දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 1 ක් ලෙස ප්‍රාථමික ගිණුමේ අතිරික්තය පවත්වාගෙන යාම අපේක්ෂාවයි
ලබන වසරේ අයවැය තුළින් අපනයනය දෙගුණ කිරීම මූලික අරමුණකි
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
Categories
Ads
Copyright 2020 / www.kikmathama.com. Powered by Blogger.
Advertisement With Us
****Call ,Sms - 0714803351****
Online
ශ්‍රී ලාංකිකයන්ට වීසා නැතුව යන්න පුළුවන් රටවල් 15
බහමාස් සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු ...
Headline News / සිරස්තල
!-end>!-currency>
Total Pageviews
Search This Blog
Calender
Archive
අද ක්‍රියාත්මක වැඩවර්ඡනය ගැන ඔබේ මතය.
Contact
Stay Connected / රැදි සිටින්න අපත් සමගම
ඡනතාවගේ පුවත් දැනගැනිමේ අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මකයි.
Translate
Pages
Popular Posts
-
පොඩි හාමිනේ අලුත් ගෙදර යන්න එන්න පටන් ගත්තේ ඔවුන් එහි පදිංචියට පැමිණි දා සිටය. දරුවන් දෙදෙනකුගේ මවක වූ පොඩි හාමිනේ ගේ සැමියා ඇය හැර ගියේ දරු...
-
ත්රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව සිදුකල මානුෂීය මෙහෙයුම රටටත් ලෝකයටත් වාර්තා කිරීම සඳහා යුධ බිමට ගිය ජනමාධ්‍යවේදීන් මෙරට ජනතාවගේ ආද...
-
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතුන් යුවළක් හෝටල් කාමරයක් තුලදී පටිගත කරන ලද අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝවක් සහ ජායාරූප කිහිපය...
-
අතුල අමායා එකතු වෙලා කියලා කතාවක් පහුගිය දවස් වල ඇහුනා. ඒ අමායගෙ උපන්දින උත්සවයකට අතුලත් එක් වෙලා තිබුණ ඡායාරූප අන්තර්ජාලයේ පළ වීමත් එක්ක. ම...
-
.පසුගිය සතියේ ඇමරිකාවේ ABC රූපවාහිනි මගින් පවතවන ලද වැඩසටහනක එක්වූ මියා කලීෆා මහත්මිය තම ජීවිතයේ සත්‍ය කතාව පැවසුවේ ප්‍රේක්ශකයන් පමණක් න...
-
..බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පැලපදියම් වුණු කතාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතර විශ්වාසයක් තියෙනවා අළු කෙසෙල් ...
-
”මහ රෑ දොළහත් එකත් අතර තමයි මේ නර්ස් මැරිලා තියෙන්නේ..” ”කිසිම ලෙඩක් තිබුණෙ නැති නිරෝගී කඩිසර නර්ස් කෙනෙක්නේ…” ”එයා වකුගඩු ශල්යාග...
-
ශනුද්‍රි පියසාද් කියන නමට වඩා දැන් සමල්කා කියන නමට රසිකයෝ ආදරය කරනවා. ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමෙන් ඔබේ ආලින්දයට එන ශනුද්‍රි කියන්නේ ක...
-
වැඩි කතා නැතුව එහෙනම් අද මාතෘකාව ගැන කතා කරමු. විශ්වයේ ජීවය සොයා පෘථිවියෙන් පිටත්ව ගිය වොයිජර් 1,2 යානා සෞරග් රහ මණ්ඩලය පසු කර මේ වන වි...
-
සනත් ජයසූරිය ගැන මේ වනවිට සමාජ ජාල තුළ දැඩි කතාබහක් ඇතිවෙලා. ඒ ඔහු සම්බන්ධ යම් වීඩියෝවක් සම්බන්ධයෙන්... ...
0 comments