පානම දළපූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන්.

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පානම ශාස්‌ත්‍රවේලියේ ජීවත් වූ දළපූට්‌ටුවාද මාස 10 ක කාලයක සිට දකින්නට නැති බව ප්‍රදේශවාසීහු පවසති. 

පානම දළපුට්‌ටුවා අවසන් වරට ප්‍රදේශවාසීන් දැක ඇත්තේ පසුගිය පෙබරවාරිය අවසානයේදීය.

0 comments