ලංකාවේ සුපිරි කෝටිපතියා ගෙන්වූ කෝටි 16 සුපිරි මෝටර් රථය මෙන්න



අපේ රටේ අංක එකේ කෝටිපතියා විදිහට සැලකෙන ධම්මික පෙරේරා කෝටි 16 ක් වටිනා Bentley Mulsanne Hallmark මෝටර් රථයක් ආනයනය කර තිබෙන බව වාර්තා වනවා.
බදු සහිතව මෙහි වටිනාකම කෝටි 16 ක් බවයි වාර්තා වන්නේ.
පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මත මෙම මෝටර් රථය සීමිත නිෂ්පාදනයක් පමණ සිදුකරන බවද දැනගන්නට ලැබෙනවා.
මෙහි ඇතැම් කොටස් රනින් සහ රිදියෙන් නිපදවා තිබෙනවා.

0 comments