“අගමැති ධුරයෙන් ඉවත් වෙන්න එපා” – හිටපු ජනපති මහින්දගෙන් අගමැති රනිල්ට දුරකතන ඇමතුමක්

ඔහු මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා තිබෙනවා.
0 comments