ඉර උදාවන්නත් කලින් පුංචි මල් කැකුළකට හිත් පිත් නැති මවක් කළ අහස පොළව නුහුලන අපරාධය සියල්ලන් කම්පා කරයි
කටුවන වීරකුට්ටිගොඩ ප්රදේශයේ අතුරු මාර්ගයක අතරමං කර දමාගොස් සිටි කුඩා දැරියක් හමුවී තිබෙනවා.
ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ අලුයම 1.40 ට පමණ කටුවන පොලිසිය විසින් දැරිය සිය භාරයට ගෙන ඇත්තේ.
අවුරුදු එක හමාරක් පමණ වයසැති මෙම දැරිය හඩමින් සිටියදී අසල්වාසීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
අනතුරුවයි ඔවුන් ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර ඇත්තේ.
අතරමං කර දමා ගොස් සිටි දැරිය අසල ඇයගේ උප්පැන්න සහතිකය සහ ඇඳුම් කිහිපයක් ද තිබී ඇතැයි සඳහන්.
මෙම කුඩා දැරියගේ මව පසුගිය වසරේ අසල්වැසි පුද්ගලයෙකු සමග ගොස් ඇති අතර පසුව ඇය දැරිය මෙලෙස අතරමං කර දමා ගොස් ඇති බවටයි මුලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.
පහරදීම් හේතුවෙන් හටගත් කැළැල් කිහිපයක් ද දැරියගේ පිට කොන්දෙහි තිබු අතර ඇය ප්රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කටුවන පොලිසිය මේ පිළිබඳ විමර්ශණ සිදු කරනවා.
උපුටා ගැනීම හිරුගොසිප්

0 comments