BREAKING NEWS : "මම ඉදිරියටත් අගමැති.... කිසිදු වෙනසකින් තොරව ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා"

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ අරලියගහ මන්දිරයේ සිට විශේෂ මාධ්‍ය සාකච්ජාවක නිරත වනවා.
තමන් අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බවත් ජනාධිපතිවරයා සමඟ එක්ව යහපාලන ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බව ඔහු එහිදී ප්‍රකාශ කලා.
පසුගිය පළාත් පාලන මැතිවරණ පරාජයේ වගකීම තමන් භාරගන්නා බවද ඔහු එහිදී ප්‍රකාශ කලා.
0 comments