නින්දට ප්‍රිය දේශපාලඥයකුගෙන් සුරූපී තරුණියකට ලක්ෂ 150 ක සැප වාහනයක්.
අපේ රටේ දේශපාලඥයන් ගැන කලින් කලට බොහොම ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා
වෙනවා. ඒ වගේ අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් කරපු වැඩක් මේ දවස්වල නිරෑපන
ක්ෂේස්ත්‍රයට සම්බන්ද කාන්තාවන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා කියලා
ආරංචි වෙනවා.
ලංකාවෙ ප්‍රිසිද්ධ දේශපාලඥයෙකු වන ඔහු නිරූපන කේෂේස්ත්‍රයට සම්බන්ධව සිටන
සුරූපී තරුණියකට රුපියල් ලක්ෂ 150ක් විතර වටිනා වාහනයක් ලබා දීමේ පුවතක්
තමයි මේ විදියට කතාබහට ලක්වෙලා තියෙන්නෙ. රටේ නමගිය නිරූපන ශිල්පිනියක්
කියලා කියන ඇයගේ පියා බස්නාහිර පැත්තෙ පළාත් සභාවක් නියෝජනය කරන කෙනෙක්
කියලත් දැනගන්න ලැබෙනවා.









0 comments