සුපිරි BMW i8 රථයක් දියවන්නාවට පෙරළෙයි..! (PHOTOS)

ලොව මිලාධිකම සුපිරි මෝටර් රථයක් වන BMW වර්ගයේ i8 මෝටර් රථයක් ඊයේ (16)  රාත්‍රියේ දියවන්නා ඔයට පෙරළී තිබේ. 

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදු නොවී ඇති අතර රියදුරුට වාහනය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවී තිබේ.

මෙම මෝටර් රථය තවමත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නොමැති අතර ගරාජ් අංක තහඩු භාවිතා කරමින් ධාවනය කර තිබේ.

මීට මාස කිහිපයකට ඉහතදී සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගද මෙවැනි රථයක් ශ්‍රී ලංකාවට ආනයනය කලා. 






0 comments