ශ්‍රී දේවිගේ දේපළ වල වටිනාකම රුපියල් කෝටි හාරසීයක්.
ශ්‍රී දේවිට අයත් සුපිරි සුවිසල් මන්දිර තුනක් ඇති අතර එහි වටිනාකම කෝටි 76ක් බවයි විගණන වාර්තා සඳහන් කර ඇත්තේ.
ඇයට විවිධ වර්ගයේ මෝටාර් රථ 7ක් ඇති අතර එහි වටිනා කම රුපියල් කෝටි 9ක්. නමුත් ඇය වැඩි ඇල්මක් දක්වා ඇත්තේ බොඋඝ්ට් වර්ගයේ මෝටාර් රථයටයි.
ඉන්දිය නිළියන් අතර බෙන්ට්ලෙය් වර්ගයේ මෝටාර් රථයක් මිල දී ගත් ප්‍රථම හා එකම නිළිය ලෙස ද ශ්‍රී දේවි ඉතිහාසයට එක්ව සිටිනවා.
1980 දශකයේ සිට අවසාන චිත්‍රපටය දක්වා වූ කාලය තුල ශ්‍රී දේවිට හිමිවූ ප්‍රේක්ෂක ප්‍රතිචාර වෙනසක් වුයේ නැහැ.
ඇයගේ වාර්ෂික ආදායම ඉන්දිය රුපියල් කෝටි 30ක්. වියදම ඉන්දිය රුපියල් කෝටි 8ක්.








0 comments