තරුණයින් එකතු වී විනාශ වුනු විහාරස්ථානයකට නැවතත් පණ දෙයි.

විනාශ මුඛයේ තිබූ කළුතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ විහාරස්ථානයක් තරුණ පිරිසකගේ දායකත්වයෙන් නැවත ගොඩනගා තිබෙනවා.
ඉතා දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ මීට වසර කිහිපයකට සිල් මෑණියන් දෙනමක් වැඩවාසයකරමින් සිටි බවද ප්‍රදේශයේ තරුණයෙකු නෙත් ගොසිප් සමඟ ප්‍රකාශ කලා.
එසේම වයස්ගත පුද්ගලයෙකු විසින් මෙම විහාරස්ථානය ආරාක්ෂා කරගනිමින් සිටි බවත් ඔහු අප සමඟ ප්‍රකාශ කලා.
ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ දායකත්වයෙන් සහ මහාසංඝරත්නයේ අනුදැනීම මත ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.














0 comments