අද මැදියම් රෑ සිට වයිබර් යළි වැඩ
මෙම වාරණය හේතුවෙන් ව්‍යාපාරිකයින්, සංචාරකයින් සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් මුහුණ පා ඇති අපහසුතාවයන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවීමත් සමග මෙම කරුණු සලකා බලා අදාළ තීරණය ගත් බවයි එම නිවේදනය දැක්වෙන්නේ.
අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැකවේ.








0 comments