රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට
රමිත් රඹුක්වැල්ල විසින් නාරාහේන්පිට ප්‍රදේශයේදී සරසවි සිසුන්
පිරිසකට ගිනි අවි පෙන්වා තර්ජනය කර පහරදී ඇති අතර එම සිසුන් විසින් ඒ
සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර පොලිස් අත්අඩංගුවටද පත්විය.








0 comments