ප්‍රියසාද් සොයුරියෝ කරලියට..... - (PHOTOS)
කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් පිරිසක් තමයි 'ප්‍රියසාද්' පවුල.ඒ වගේම තමයි
ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ මේ වන විට හැමෝගෙම
ආදරය දිනාගත්ත යුවතියන් තිදෙනෙක්.
මේ තිදෙනා අතරින් පසුගිය දවස්වල දිනක්ෂි සහ ශනුද්‍රි ගැන කතාවුණත් ශේෂාද්‍රි ගැනනම් වැඩිය කතාබහට ලක්වුණේ නැහැ.
නමුත් පසුගියදා දිනක්ෂි-ශේෂාද්‍රි-ශනුද්‍රි නැවතත් එකට ඉන්න ඡායාරූප පෙළක් සමාජජාලමාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙලා තියෙනවා.
නිහඬව සිටි ශේෂාද්‍රි නැවතත් පෙනී සිටීම ගැනයි කාගේත් අවධානය යොමුව ඇත්තේ.









0 comments