පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට

බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණ වලට
හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අණාවරනය
කර ඇත.
2009 වර්ෂයේ සිට අවුරුදු 68 – 71ත් අතර වයසේ කාන්තාවන් 450 000කට පමණ පියයුරු පිලිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ජෙරමි හන්ට් මහතා පවසයි. ඔහු පවසන්නේ මේ සම්බන්දව ස්වාධීන පරීක්ෂණයක් කැඳවා ඇති බවයි.
මෙම අතපසුවීම සිදු නොවුනේ නම් ඔවුන්ට ජීවත් වීමට වාසනාව ලැබෙනු ඇති බවත් ඇතිවූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධව රජයේ බලවත් කණගාටුව පල කරන බවත් ලේකම්වරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

0 comments