රත්මලානේ වෙඩිතැබිමකින් ධනංජය සිල්වාගේ මන්ත්‍රි පියා මියයයි.

ඊයේ (24) රාත‍්‍රී 08.30ට පමණ රත්මලානේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රී කේ රන්ජන් සිල්වා මරණයට පත්ව තිබේ.
මෙතෙක් හදුනා නොගත් පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ රත්මලානල ඥානේන්ද්‍ර පාරේදීය.වෙඩි තැබීම නිසා තුවාල ලත් තවත් දෙදෙනෙකු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.කේ රන්ජන් සිල්වා මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ධනංජය සිල්වාගේ පියනන් වෙයි.

0 comments