පියුමි හංසමාලි රන්ජන් රාමනායකට දීපු Kiss එක

හයවෙනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි . මෙවර සිනමා උළෙලේ තේමාව වූයේ ” ලාංකීය සිනමාවේ නිළි රාජිණියන්” ය.
ජනප්‍රියම නිළිය – යුරේනි නොෂිකා , ජනප්‍රියම නළුවා – හේමාල් රණසිංහ , ජනප්‍රියම හාස්‍ය රංගනය – ටෙනිසන් කුරේ , ජනප්‍රියම නැගී එන නිළිය – උමාලි තිලකරත්න සහ තවත් සම්මාන රාශියක් පිරිනැමුණා.
මෙයට ජනප්‍රිය නළු නිළියන් රැසක් සහභාගි විය, මේ ඡායාරූප අතර පියුමී හංසමාලී රන්ජන් රාමනායකව සිපගන්නා ඡායාරූපයක්ද මේ අතර වෙනවා.

0 comments