ජීවිතේට අමතක නොවෙන්න චන්දිමාල් ජයසිංහ දීපු සුපිරි උපන් දින සාදය මෙන්න (PHOTOS)

ප්‍රවීන මෝස්තර හා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ ( Chandimal Jayasinghe ) උපන්දිනය පසුගිය 31 (May) වනදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයදී (Shangri-La Hotel, Colombo) සමරනු ලැබුවා. මෙම උපන්දිනය වෙනත් උපන්දිනවලට වඩා සුවිශේෂී වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ සිටින කළාකරුවන් අධික ප්‍රමාණයක් ඒ අවස්ථාව සහභාගී වී සිටියා. උපන්දින සාදය සඳහා සහභාගීවී සිටින නළු නිළියන්ද සිය ඇඳුම් මෝස්තරයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති අතර සාමාන්‍ය සරල විලාසිතාවන්ට එහා ගිය රාජකීය සම්ප්‍රදායට අනුකූලව වූ ඇඳුම් මෝස්තරවලින් හැඩවී මොවුන් මේ සඳහා සහභාගී වී සිටියා.





































0 comments