ලංකාවම කැළඹුව පස්ස නිරුවත් ෆොටෝ නොහොත් ‘Belfie’
ඉතින් අපි හොයලා බැලුවා මේ සිද්දිය මොකක්ද, මේක ලංකාවෙ විතරක් සිද්ද වුන දෙයක්ද කියලා. මේක ලෝකෙ පුරා සංචාරකයො අතර ජනප්‍රිය වුන එකක්. හදුන්වන්නෙ බෙල්ෆි (Belfie) කියලා.
ඒ වගෙම තමයි මෙයට එල්ල වන විරෝධතාත් බොහොමයි. අපේ රටේ විතරක් නෙවෙයි තව බොහෝ රටවල් තුලදී මෙයට විරෝධතා එල්ල වෙලා තියෙනවා.. මොන දේ කලත් ලංකාවෙ සංස්කෘතියට , ආගමට ගැලපෙන්න දෙයක් කරනවනම් හොදයි කියන එක තමයි මේවා දැකපු බොහෝ දෙනාගෙ මතය වන්නේ.
ඉතින් අපි තීරණය කලා මේ ගැන අපි මොකුත් නොකියා පාඨක ඔබට අවස්ථාව දෙන්න මේ ගැන ඔබේ මතය කියන්න. ඔයාලගෙ අදහස මොකක්ද? මේක වරදක් නැති විනෝදයක්ද? එහෙමත් නැත්නම් ලංකාව වගේ රටකට ගැලපෙන්නෙ නැද්ද?
ලෝකෙ පුරා ගහපු බෙල්ෆි ෆොටෝ ගොඩක් ඇල්බම් එකක් විදියට අපි ඔයාලත් එක්ක බෙදාගන්නවා. බලලා ඔයාලම තීරණය කරන්න මේකෙ හොද නරක සහ මේක අපේ රටට ගැලපෙනවද කියන එක.
























0 comments