ඇන්තනීගෙ දුව මාදවී කාලෙකින් කරපු පිස්සු හැදෙන පින්තූර ටික

ජැක්ෂන් ඇත්තනීගෙ ලස්සන කෙලි පොඩිත්තට ලංකාවෙ ඉන්න හැමෝම වගේ කැමතියිනෙ ආදරෙයිනෙ මේ ලගදි එයාගෙ මන්ගල චයාරූප ටිකත් හැමෝම දකින්න ඇති කියල අපි හිතව ඉතින් එයා ලස්සනට ෆොටෝ ගහල නෑ කියල තමයි ගොඩක්ම දෙනා චෝදනා කරේ ඉතින් ඒ චෝදනා නිසාමද කොහෙද මේ පාරනම් රටටම පේන්න පට්ටම ෆොටෝඅ ශූට් එකක් කරල තියෙනව මේකනම් ටිකක හොදයි කියල තමයි අපටනම් හිතෙන්නෙ









0 comments