ලංකාවේ ප්‍රථම වරට කරපු අමුතු විදියේ Fashion Show එක

ශ්‍රි ලංකාවේ නිතරම වාගේ Fashion show පැවැත්වෙනවා , රූපය , පෙනුම , හැඩ රුව වැනි අංගවලින් පරිපුර්ණ පුද්ගලයන් වයස් සීමාවන් සහ එ එ තරගවල කොන්දෙසි වලට අනුකුලව තරගවදිනවා, ඔය අතරින් විනිසුරු මණ්ඩලයේ සාමුහික තිරණය මත ඔවුනට ජයග්‍රහණය ලැබෙනවා , නමුත් මේ ඔබට කියන්න හදන්නෙ එයට හාත්පසින්ම වෙනස් දෙයක් , එනම් විශේෂිත අවශ්‍යතා ඇති / ආබාධි පුද්ගලයින් තමයි මේ එකට ඉදිරිපත් වෙන්නෙ, මෙ මගින් සමාජය තුල ඔවුන්ට වැඩි පිලිගැනිමක්ද ලැබෙනවා නොඅනුමානයි. 1 වන අදියර ශ්‍රි ලංකාවේ කින්ග්ස්බරි හොටලයේ පැවැත්වුණු ඇතර දෙස් විදෙස් නිරූපිකාවන් මෙන්ම නිරූපකයන් ද මෙයට සහබගි වුණා.

























0 comments