ජෑම් ගාගෙන නිරුවත් වුණු කතුන් දෙදෙනා
මැන්චේස්ටෙර්
නගරය මැද කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් සිටිබවට පුවතක් විදෙස් මාධ්‍ය
අනාවරණය කර තිබෙනවා .මෙම නිරුවතින් සිටි කාන්තවන් දෙදෙනා ස්ටෝබෙරි ජෑම් තම
ශරීරය තුල තවරාගෙන එලෙස නිරුවතින් සිටි බවටයි වැඩිදුරටත් අනාවරණය වී
තිබෙන්නේ .
මෙම කාන්තාවන් දෙදෙනා මෙලෙස තම ශරීරයේ ස්ටෝබෙරි ජෑම් තවරාගෙන මැන්චේස්ටෙර් නගරය මද බැංකුවක වාඩිවී සිටියදී අසල තිබෙන කඩවල ගැවසුණු මිනිසුන් එතනට රැස්වී තිබෙන අතර මොවුන් මෙලෙස තම ශරීරයේ ස්ටෝබෙරි ජෑම් තවරාගෙන නිරුවතින් සිටියේ මන්දැයි තවමත් අනාවරණය වී නොමැත .
කෙසේවෙතත් මේ පිලිබදව එහි සිටි පුද්ගලයින් වැඩිදුරටත් ප්‍රකාශ කලේ
One unnamed witness told the MEN: "They looked like they were rubbing strawberry jam on each other."
The women appeared to have set themselves up with some bread and a toaster attached to a car battery.
Several people took to Twitter in an attempt to discover what was going on.
Issy Thwaite wrote: "Why on earth have I just seen two girls completely naked COVERED IN JAM sat on a bench in the middle of Manchester wiping bread off each other and eating it".
However, Manchester City Centre cops revealed the reason behind the stunt as being “artistic expression”.
It read: “The Police Officer on the right in the photo looks at confused as I am by this incident. Apparently the jam was strawberry and the reason was for artistic expression.” යන බවයි .

0 comments