ප්‍රංශයේ ඇති වූ හදිසි ගංවතුර තත්වයෙ

ඊයේ රාත්‍රියේ ප්‍රංශයේ දකුණු පළාතේ aude ප්‍රදේශයන්ට ඇතිවූ අධික වර්ෂාපතනයෙන් පසු ඇති වූ හදිසි ගංවතුර තත්වයෙන් දැනට 7 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ ,, එමෙන්ම විශාල පිරිසක් එම ප්‍රදේශයේ ගංවතුර තත්වයනට තවම කොටු වී ඇති බවත් ඒ සදහා ගුවනින් මෙහෙයුම් කණ්ඩායම් යොදවා ඇත
පැය කීපයක් එම ප්‍රදේශයනට වැසි පැවති ඇති අතර, එම කාලය තුල මාස ගණනකට ඇද හැලෙන ප්‍රමණයේ අධික වර්ෂාපතනයක් පතිත වී ඇත ..ඉන් පසු ගංවතුර තත්වයක් ක්ෂණිකව ඇතිවී ඇත ..
ලොව ඇතිවී ඇති නව කාලගුණික විපර්යාස මත ලොව විවිධ ප්‍රදේශයනට සුළු කාලයක් තුල අධික වර්ෂාපතනයෙන් ඇති වී , ගංවතුර හා නායයාම් ඇතිවීම දිනෙන් දින සුලබ වෙමින් පවතී..
https://www.youtube.com/watch?v=XzWR9ksS-qs
ජෝසප් ඩයස්

0 comments