අරලිය ගහ මන්දිරය ඇතුලේ ඊයේ රෑ පිරිසක් බජව්වක් දාන හැටි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව බල පෙරළියත් සමග අගමැති නිල නිවාස වූ අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවී තවමත් එහි රන්දී සිටී. තම නායකයා සහ අරලිය ගහ මන්දිරය ආරක්ෂා කිරීමට එජාප මන්ත්‍රී වරුන් ප්‍රමුඛ අධාරකරුවන් විශාල ප්‍රමාණයක් එහි රන්දී සිටිනවා.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අරලිය ගහ මැදුරට එක්වූ එජාප පාක්ෂිකයන් මේ වනවිට අරලිය ගහ මැදුර ආරක්ෂා කරමින් සිටිනවා. එලෙසට අරලිය ගහ මැදුරේ රැය ගත කරන එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් රාත්‍රිය ගත කරන බව වාර්තා වෙනවා.

0 comments