නාවලපිටිය පාර හදලා දෙන්න කිව්ව හාමුදුරුවන්ට ලක්ෂ්මන් කිරි ඇල්ල පර බල්ලා කියයි - ගම්මුන් කෝපවෙයි

නාවල පිටිය මාර්ගයක් පිළිසකර කරදෙන මෙන් ඉල්ලමින් පැවති විරෝධතාවයක් අතර
තුර හිමි නමක් විසින් අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල ඇමතිතුමාට ලබා දුන්
දුරකතන ඇමතුමකට ඉතා අසෝබන ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.
තම ගැටලුව පිළිබඳව අමාත්‍යවරයාට පහදා දෙමින් සිටියදී අමාත්‍යවරයා විසින් එම හිමිනමට මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා
වීඩියෝව පහතින්
තම ගැටලුව පිළිබඳව අමාත්‍යවරයාට පහදා දෙමින් සිටියදී අමාත්‍යවරයා විසින් එම හිමිනමට මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා
වීඩියෝව පහතින්

0 comments