පිටකොටුවේ ගින්නක්


කොළඹ කොටුව තුන්වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක් හට ගෙන ඇත.
කොළඹ ගිනි නිවිමේ ඒකකය සඳහන් කළේ මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවිමේ රථ 4ක් යොදවා ඇති බවයි.
සිදු වි ඇති හානීය සම්බන්දයෙන් මෙතෙක් නිෂ්චිත තොරතුරක් සඳහන් කිරීමට නොහැකි බව කොළඹ ගිනි නිවිමේ ඒකකය සඳහන් කළේය.

0 comments