පූජිත් ජයසුන්දරත් රෝහලට ඇතුළත් කෙරේ

අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්
දී තිබූ අනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් රෝහලට
ඇතුළත් කර තිබෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පති ලෙස කටයුතු කළ පුජිත් ජයසුන්දරට අද (02) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
එහෙත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව මීට පෙර වාර්තා වුණා.
රෝහල් ගතවීම හේතුවෙන් තමන් අද දිනයේ CIDය හමුවේ පෙනී නොසිටින බවත් එළඹෙන 08 වැනිදා CIDයට පැමිණෙන බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කර තිබුණා.

0 comments