කොදෙව් විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සන්චිතය නම් කරයි

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පලමු තරගය මාර්තු 4 දින පල්ලෙකැලේ ක්‍රීඩාන්ගණයේදී පැවැත්වෙන අතර දෙවන තරගයද පල්ලෙකැලේදීම මාර්තු 6 පැවැත්වේ.
මෙම විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සන්චිතය අද නම් කර ඇත. වෙනස්කම් කිහිපයක් සමගින් නම් කල ශ්‍රී ලංකා විස්සයි විස්ස සන්චිතය මෙන්න.

01. ලසිත් මාලින්ග (නායක)

02. අවිශ්ක ප්‍රනාන්දු

03. කුසල් ජනිත් පෙරේරා

04. ශෙහාන් ජයසූරිය

05. නිරෝශන් දික්වැල්ල

06. කුසල් මෙන්ඩිස්

07. ඇන්ජලෝ මැතිව්ස්

08. දනන්ජය ද සිල්වා

09. තිසර පෙරේරා

10. දසුන් ශානක

11. වනිදු හසරන්ග

12. ලක්ශාන් සදකැන්

13. ඉසුරු උදාන

14. නුවන් ප්‍රදීප්

15. ලහිරු කුමාර


0 comments