'නාම යෝජනා නොදෙන්න රන්ජන් කිසිම වැරැද්දක් කරලා නැහැ'' - හිරුණිකා

![]() |
www.kikmathama.com |
කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇතැයිද ඇය කියා සිටියාය.
0 comments